පසුගිය දින වල උ/පෙලට මුහුණ දුන්න ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි තමන්ගේ ප්‍රථිපලේ මොන අකුරක් එයිද කියන එක. ඉතින් ඒ නිසා අපි හිතුවා අකුර එන විදිහ ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න. මෙම ලිපිය විභාග දෙපාර්තමේන්තුව නිකුත් කල ප්‍රථිපල සටහනක සදහන් ලකුණු පරාසයන් සලකා ලියන ලද්දක් බව සලකන්න.
මුලින්ම ඔන්න S කට්ට. ලකුණු 35න් තමයි සාමාන්‍යයෙන් විශයයක් සමත් කරනු ලබන්නේ යම් හෙයකින් ඔබ එක් විෂයක් හෝ අසමත් උනොත් ඔබට Z අගය හෝ rank එකක් එන්නේ නෑ. සමහර අවස්ථා වල මේ අවම ලකුණ අඩු කරන බව පැවසෙනවා නමුත් ඒ ගැන තහවුරු කරන්න දත්ත අපිට ලැබිලා නෑ. කොහොම උනත් විභාගේ ලේසි උනා කියලා 35 40 කරන්නේනම් නෑ S එක අනිවාර්‍යයෙන් දෙන්නේ 35 න්.
00-34 F
35-49 S
50-64 C
65-75 B
75-100 A
කොහොම උනත් විශ්ව විද්‍යාල ප්‍රවේශයදී බලපාන්නේ තියෙන අකුර නෙවෙයි ලැබිලා තියෙන ලකුණු ප්‍රමාණය හා ඒ ලකුණු නිසා ඒ විශයට අදාලව කොච්චර ඉසෙඩ් අගයක් ලැබිලා තියෙනවාද කියන එකයි. සමහර වෙලාවට AAA තිබිලා මෙඩිසින් අහු නොවෙන්නත් ABB AAC වගේ එකකට අහුවෙන්නත් හේතු වෙන්නේ ඒක
Comments
Post a Comment