ඉංග්‍රීසි ඉගෙන ගමු

Image may contain: text
Do Did Does Will have has, was were
Do Does වර්තමාන කාල
Do Do you/ Do we ඔබ සහ බහුවචන සදහා යොදනවා ප්‍රශ්න ගොඩනගන්නත් ඕන වෙනවා
Does - Does She මේක අරකෙම ඒක වචන සදහා යොදන පදය
Did - did he/ did you/ did we මේක අතීත කාලයට ඒක සහ බහු වචන සදහා
Will - will you/ will he අනාගත කාලය සදහා ඒක හා බහුවචන සදහා
.
What do they do? ඔවුන් මොකද කරන්නේ
What does she eat? ඇය මෙනවද කන්නේ
What did she eat? ඇය මොනවද කෑවේ
Will he die?ඔහු මැරෙයිද?
Did යොදද්දි බලන්න ඉතාම වැදගත් වෙනවා ඒක දැම්මනම් ආයේ ක්‍රියාපදය වෙනස් කරන්නෙ නෑ ක්‍රියාපදය ඒකේ ඇත්ත ස්වභාවයෙන්ම තියන්න ඕනේ. ඒ කියන්නේ
Eat - ate
Die - Died
Work - worked
මේ විදිහට වෙනස් වෙන්නේ නෑ. ඒක මෙහෙම මතක තියා ගන්න විල් හරි ඩිඩ් හරි දානවනම් ක්‍රියාපදය වර්තමාන කාලෙන් තියනවා කියලා මතක තියා ගන්නකෝ ඒක නෙවෙයි වෙන්නේ ඇත්තටම.
have has වර්ථමාන කාලය have කියන්නේ බහුවචන has ඒක වචන
Have Has එකේ අතීත කාලය Had ඒක වචන බහුවචන දෙකටම පොදුයි.
Is are එකේ අතීත කාලෙ තමා was were කියන්නේ
Have We/They/I/you/Farmers/Teachers
Has She/He/It/Farmer/Teacher
Was ඒක වචන
Were බහුවචන
Present - She Is a doctor
Past - She was a doctor
.
Present - They are rich
past - They were rich
'
Present - He has a car
past - He had a car
.
Present - They have an exam
past - They had an exam

Comments